Pages

Wednesday, January 8, 2020

Seedr

                                                                  
Seedr
Image result for seedr
Seedr

Tuesday, January 2, 2018

සිංහලෙන් කිව්වම වැඩේ තේරෙනවා - නව ශ්‍රී ලංකා cricket පුහුණු කරු චන්දික හතුරුසිංහ

සිංහල භාෂාව දැනසිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වෙයි ද? 


ශ්‍රී ලංකා නව පුහුණු කරු දුරයට පත්වුණු චන්දික හතුරුසිංහ ගෙන් මාධ්‍යවේදියෙක් නැගු පැනයකට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. සිංහල බාෂාව ඔබ දැන සිටීම ලංකාවට විශේෂ වසියක් නේද ? සින්හකෙන් කිවම වැඩේ තේරෙනවා ඔහු සිනහවෙන් පැවසුවේය .තවදුරටත් ඔහු කියා සිටියේ ක්‍රීඩකයන් හට ඕනෙම කරුණක් ඔහුත් සමග කතා කළ හැකි බවයි.

ඔහු අප සමග වැඩි දුරටත් මෙසේ පැවසුවේය .පහත video ව නරඹන්න


Dilantha Malagamuwa - මානසිකව වැටිලා නම් රට නියෝජනය කරන්න කිසිම සුදුසුකමක් නෑ

ලංකාවේ cricket team එක වර්තමානේ එක 
දිගටලබන දැවැන්ත පරාජය ගැන


ඇත්තටම මේ ගැන කතා කරන්න කණගාටුයි එත් මම කියන්නේ මානසිකව වැටිලා නම් රට නියෝජනය කරන්න කිසිම සුදුසුකමක් නෑ කියල .ලංකාවේ ඕනෙතරම් players ලා ඉන්නවා මානසික පීඩනය එක්ක සෙල්ලම් කරන්න පලුවන්, මානසික පිඩනය තියන් සෙල්ලම් කරන්න බෑ . එහෙනම් ඉස්සෙල්ල මානසික තත්වය හදන් කණ්ඩායමට එන්න .

- ඩිලන්ත මාලගමුව 

ඔහු අප සමග වැඩි දුරටත් මෙසේ පැවසුවේය .පහත video ව නරඹන්න .



Monday, January 1, 2018

Sanga,Dilshan and Randiv vs india (Sehwag's 99)

රන්දිව් නිපන්දුවක් දාපන් 


එදා අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානුවන් අසරණ කරත් අපේ එවුන් ගේමට සෙල්ලම් කරා .මෙම සිද්දිය එයට කදිම නිදසුනක් .මෙම සිදුවීම ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙනදුන් නමුත් එදා කණ්ඩායම ගේමට සෙල්ලම් කරාපු බව මානව අපිට මෙම සිදුවීම දෙස බැලීමේදී හැගී යයි . මෙහිදී වර්තමාන ශ්‍රී ලංකා cricket කණ්ඩායම රෝහිත් ෂර්මා හට තරගය නිමවීමට පෙර අතට ඇත දීම එදා සිදුවීම ලෙස හරි බැලීමේදී හදවතට දැනෙනුයේ වේදනාවකි .

පහත video ව නරඹන්න .




කුසල් ජනීත් පෙරේරා යළිත් සුපුරුදු රිද්මයට

කුසල් ජනීත් පෙරේරා යළිත් සුපුරුදු රිද්මයට 


ඊයේ එනම් 2017.12.22 දින ඉන්දියාවත් සමග පවතී විස්සයි විස්ස තරගයෙන් ඉතා පහසු ජයක් වාර්තා කරන්න ඉන්දියානුවන් සමත් විය. නමුත් උපුල් තරංග සමග එක්වී කුසල් ජනිත් පෙරේරා ඉන්දියානු ලනු පුවරුව හබා යාමට හොද උත්සාහයක නිරත විය . කෙසේ නමුත් කුසල් පෙරේරා ගේ ක්‍රියාත්මක වීම කැපී පෙනුනි . ඔහු තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීම ශ්‍රී ලංකා cricket වැටි තිබෙන මෙම අවස්ථාවේ ප්‍රේක්ෂකයන්ට ඉතා හොද ආරංචියක් විය.

ඔහුගේ ඉනිමට 4 පහරවල් 4 සහ 6 පාරවල් 7 ක් ඇතුලත් ය. 
ඔහුගේ සුපිරි ඉනිම පහත video බලන්න .



Sunday, December 31, 2017

NEW YEAR CELEBRATION 2018 - 2018 නව වසර ලෝක වැසියන් සමරපු ආකාරය

NEW YEAR CELEBRATION 2018
2018 නව වසර ලෝක වැසියන් සමරපු ආකාරය



අදින් උදා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු  බලාපොරොත්තු ඉටු වෙන සාමය සතුට පිරි නව වසරක් වේවා.. උදා වූ නව වසර ලෝක වැසියන් අති උත්කර්ෂවත් අන්දමින් සමරුවන ලදී .. විවිධ නගර වල සකසා තිබුණු මල් වෙඩි සංදර්ශන සහ සංගීත ප්‍රසංග වලින් 2018 උදාව අලංකාරවත් විය.

පහත video ව නරඹන්න 


ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි වසරක් වේවා