Pages

Sunday, December 31, 2017

NEW YEAR CELEBRATION 2018 - 2018 නව වසර ලෝක වැසියන් සමරපු ආකාරය

NEW YEAR CELEBRATION 2018
2018 නව වසර ලෝක වැසියන් සමරපු ආකාරය



අදින් උදා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු  බලාපොරොත්තු ඉටු වෙන සාමය සතුට පිරි නව වසරක් වේවා.. උදා වූ නව වසර ලෝක වැසියන් අති උත්කර්ෂවත් අන්දමින් සමරුවන ලදී .. විවිධ නගර වල සකසා තිබුණු මල් වෙඩි සංදර්ශන සහ සංගීත ප්‍රසංග වලින් 2018 උදාව අලංකාරවත් විය.

පහත video ව නරඹන්න 


ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි වසරක් වේවා 


කුසල් ජනීත් පෙරේරා යළිත් සුපුරුදු රිද්මයට

කුසල් ජනීත් පෙරේරා යළිත් සුපුරුදු රිද්මයට 


ඊයේ එනම් 2017.12.22 දින ඉන්දියාවත් සමග පවතී විස්සයි විස්ස තරගයෙන් ඉතා පහසු ජයක් වාර්තා කරන්න ඉන්දියානුවන් සමත් විය. නමුත් උපුල් තරංග සමග එක්වී කුසල් ජනිත් පෙරේරා ඉන්දියානු ලනු පුවරුව හබා යාමට හොද උත්සාහයක නිරත විය . කෙසේ නමුත් කුසල් පෙරේරා ගේ ක්‍රියාත්මක වීම කැපී පෙනුනි . ඔහු තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීම ශ්‍රී ලංකා cricket වැටි තිබෙන මෙම අවස්ථාවේ ප්‍රේක්ෂකයන්ට ඉතා හොද ආරංචියක් විය.
ඔහුගේ ඉනිමට 4 පහරවල් 4 සහ 6 පාරවල් 7 ක් ඇතුලත් ය. 
ඔහුගේ සුපිරි ඉනිම පහත video බලන්න .



නවය එකොළහ ඇත්තටම නපුරු ද?

මොකද්ද මේ නවය එක්කොළහ


නවය එකොළහ ඇත්තටම නපුරු ද? මොකද්ද මේ නවය එක්කොළහ මේ ගැන දන ගන්න පහත video පෙළ නරඹන්න.



Wednesday, December 27, 2017

පරමාණු බෝම්බයේ කතාව 2

පරමාණු බෝම්බයේ කතාව 2


පරමාණු බෝම්බයක් කියන්නේ ලෝකයටම අති දැවැන්ත විනාශයක් කරන්න පුළුවන් දෙයක්. විද්‍යාව වෙනුවෙන් සොයා ගන්නා සොයා ගැනීම් විනාශයන් සදහාත් යොදා ගැනීම් එදා සිටම දක්නට ලැබුණු දෙයක්. පරමාණු බෝම්බය යනු එයට කදිම උදාහරණයක්.
ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට සිදු වූ හේතුව වගේම එය නිර්මාණය කල ආකාරය පිලිබදව පහත  මේ Video මාලාවෙන් විස්තර කෙරෙනවා.




පරමාණු බෝම්බයේ කතාව 1

පරමාණු බෝම්බයේ කතාව 1

playlist එකට කෙලින්ම  යාමට  ඉහත photo එක click කරන්න 


පරමාණු බෝම්බයක් කියන්නේ ලෝකයටම අති දැවැන්ත විනාශයක් කරන්න පුළුවන් දෙයක්. විද්‍යාව වෙනුවෙන් සොයා ගන්නා සොයා ගැනීම් විනාශයන් සදහාත් යොදා ගැනීම් එදා සිටම දක්නට ලැබුණු දෙයක්. පරමාණු බෝම්බය යනු එයට කදිම උදාහරණයක්.
ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට සිදු වූ හේතුව වගේම එය නිර්මාණය කල ආකාරය පිලිබදව පහත  මේ Video මාලාවෙන් විස්තර කෙරෙනවා.




Virath Kohli wedding reception එකට ගයාන්ටත් invite කරලා

Virath Kohli wedding reception එකට ගියපු  ගයාන් සේනානායක

video


පසුගිය දා පවතී Virath  Kohli ගේ මංගල උත්සවයේ  මුම්බායි නගරයේ පවත් වන ලද උත්සවයට සහබාගි වීම ට ලැබුණු එකම ලාංකිකයා වීමට ගයාන් සේනානායකට අවස්ථාව හිමි විය. 2017 වර්ෂයේ පවතී නොම්මර එකේ මංගල උත්සවය වන මෙම උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහබාගී විය ..එහිදී ගයාන් පැමිණ සිටි ලෝකප්‍රකට සුපිරි තරු සමග චායාරුප ගෙන තිබේ .. ඔහු ඔහුගේ facebook ගිණුමේ ඔහුගේ ජිවිතයේ ලැබුණු හොදම ආරාධනාව ලෙසට මෙය සදහන් කර ඇත.

ඔහු facebook ගිණුමේ පලකරන ලද photos , videos පහත video වෙන් බලා ගන්න .


 Subscribe










 TURN UP
 Subscribe    
TURN UP youtube channel

  


    



Monday, December 25, 2017

ජේරුහි මාචු පීචු බලකොටුව ගැන


ජේරුහි මාචු පීචු බලකොටුව  


දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරු විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවකි. මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න නිශ්චිත නිගමනයකට එළබී නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි සැලකේ.



වැඩි විස්තර සදහා පහත video ව නරඹන්න..








 TURN UP
 Subscribe    
TURN UP youtube channel

  


    



Sunday, December 24, 2017

Sahodaraya Theme Song full - Kasun Kalhara released 2017


Sahodaraya Theme Song full - Kasun Kalhara
released 2017

 SahodarayaTheme Song

Sahodaraya Theme Song Lyrics

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත ..

 දැවී හළු වී ගියාවේ.. 

අවැසි නම් අතීතයේ සිනා සිසිලස...

මතක සුළග විත් දුර ඈත ගියාවේ...  

නුබම උරුම කළ 

රිදුණු මතකය වුවත් 

මට ඇති මට ඇති 

හදෙහි අදුරු මුල්ලක.. ජිවිතේ තිබුණාවේ 

ජිවිතේ මට ඒ  ඇති .. ජිවිතේ

මට ඇති....... ජිවිතේ .....




 TURN UP
 Subscribe    
TURN UP youtube channel